IPL යන්න නොදුන් නිසා නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පවරයි…
IPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි
මිත්‍රවරුනි, ඔබ කරන දේට මහන්සි වෙන්න.තවකෙක් මහන්සියෙන් උපයාගත් දේට ඉරිසියා නොකරන්න – මතීශගේ සහෝදරියගෙන් විවේචකයන්ට සැර පිළිතුරක්..!
මෙන්න ඒ කමෙන්ට් එකේ සිංහල පරිවර්තනය: විවේචකයන්ට, දිනපතාම සදාචාරයෙන් බත්, කුකුල් මස්, එළවළු කන එක 5-10 වසරක් පුරා අඛණ්ඩව කරන්න. මත්පැන් බොන්න එපා. අඛණ්ඩ ව්‍යායාම රටාවක්…
ජාතික කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමට නුවන් තුෂාර තීරණය කරයි?
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, තමන්ව ජාතික කොන්ත්‍රාත්තුවක් සඳහා සලකා නොබලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. දැනට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර්…
නුවන් තුෂාරට අයි.පී.එල් අහිමි වෙයි ද.?
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර හට අහිමි වනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට්…
“දුර්වල සැලසුම්කරණයක්, විනයක් නෙවෙයි” – චමින්ද වාස්ගෙන් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයට දොස්..!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව යෝග්‍යතා ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවීම විවේචනයට ලක්ව ඇති අතර, ජනප්‍රිය වේග පන්දු යවන…
අධිෂ්ඨානයෙන් හීන සැබෑ කරගත් ලෝක පූජිත සචින් සමග ක්‍රිකට් ගහපු කකුලෙන් පන්දු යවන අමීර්..
වයස අවුරුදු 08 දී ඔහුට සිය අත්දෙක අහිමි වූයේ ලී ඉරන මැෂිමකට හසුවීම නිසාය. ඉන්දියාවට අයත් කාශ්මීරයේ වෙසෙන අමීර් හුසේන් (amir hussain lone) ගේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ අධිෂ්ඨානය පැරදවීමට එම…
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර පොලිස් අත්අඩංගුවට…
පිළියන්දල – කොළමුන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ නිවසට අයුතු ලෙස ඇතුල්වී පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළියන්දල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අදාළව මෙම…
රටම හොයන ඉෂාරා ඉන්නේ ඉන්දියාවේද ? පොලිසිය ස්ථානය 200ක් සෝදිසි කරලා… අලුත්ම ආරංචිය මෙන්න…
කොළඹ අලුත් කඩේ අධිකරණ ශාලාව තුළදී ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම මෙරට එය මෙහෙය වූ මළ මොලකාරී ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව බෝට්ටුවකින් මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලායන්නට…
විනාඩි 15න් දළු කිලෝ 8ක් නෙළලා.. තලවකැලේ රාජලක්ෂ්මි හොඳම දළු නෙලන්නිය වෙයි.
විනාඩි 15කින් අමු තේ දලු කිලෝ 08ක් කඩා රුපියල් ලක්ෂ හයක තෑගි මුදලක් දිනා ගැනීමට තලවකැලේ වැවිලි සමාගමට අයත් ග්‍රේට් වෙස්ටන් වතුයායේ ඇන්තනි ඉරේෂා රාජලෙච්චමි සමත් වූවාය. හේලිස් සමාගමට අයත්…
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් සංචිතයට දැන් ශ්‍රි ලංකා ක්‍රීඩිකාවක්..!
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් සංචිතයට දැන් ශ්‍රි ලංකා ක්‍රීඩිකාවක්..! එංගලන්ත කාන්තා A කණ්ඩායම සමඟ පැවැත්වෙන T20 තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියා කාන්තා A සංචිතයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සියානා ජින්ජර් නම්…















