විවාදයක් නැ…මේ තමයි වර්තමානයේ, ලංකාවේ ඉන්න හොඳම බැටා…!
විවාදයක් නැ… මේ තමයි වර්තමානයේ, ලංකාවේ ඉන්න හොඳම බැටා…! Test නම් Test… ODI නම් ODI… T20I නම් T20I… කුඹුරු නම් කුඹුරු… කාපට් නම් කාපට්… SENA නම් SENA… කොල්ලට මේ ඕනි…
සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ මවපු අලුත්ම පුවත
කියන්න බොහෝ දේ තිබෙනවා.. මේ කියන්න යන්නේ ඒ සුවිශිෂ්ඨ ක්‍රීඩකයා ගැන අහන්න ලැබෙන තවත් එක් විශේෂ ආරංචියක් ගැනයි.. Cristiano Ronaldo, ඒ නම කියූ සැනින් බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ ඔහු මීට…
සුනාමියට වසර 20යි ! එලොව ගිහින් මෙලොව ආ පැරෑලියේ සුනාමි දුම්රිය කැනේඩියන් එම්-2-591
සුනාමියට වසර 20යි අදින් වසර 20 කට පෙර, එනම් 2004 දෙසැම්බර් 26 වැනි පුර පසළොස්වක පොහෝ දිනයදාට මාගේ මතකය දිවයයි. එදිනලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය මහජනයා සඳහා විවෘත කෙරෙන උත්සවය සහ ඊට…
කුසල්, සදීර, දිල්ශාන් සංචිතයෙන් ඉවතට යද්දි, කිවි එක්දින සටනට අලුතින් එන අය මෙන්න..!
නවසීලන්තය සමගින් ආරම්භ වීමට නියමිත එක්දින තරග සංචාරය සදහා වන ශ්‍රි ලංකා සංචිතයත් ප්‍රකාශය පත් කරනු ලැබුවා. ඒ අනුව මීට පෙර ලංකාවේ පැවති නවසීලන්ත එක්දින තරගාවලියට සම්බන්ධ වුනු සදීර සමරවික්‍රම,…
නවසීලන්තයට ගිය සිංහයින්ගෙන් ජයග්‍රාහී ආරම්භයක් !
විස්සයි විස්ස සහ එක්දින තරගාවලියකට සහභාගි වීම සදහා නවසීලන්තයට සංචාරය කල ශ්‍රි ලංකා කන්ඩායම අද ඔවුන් සහභාගි වූ පුහුණු තරග වලින් පිට පිට ජයග්‍රහණ වාර්තා කරා… මුල්ම තරගය පැවැත්වුනේ විස්සයි…
අසිත ප්‍රනාන්දු එංගලන්තයෙන් ගිවිසුම් ගතවෙයි
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු එංගලන්තයේ ප්‍රධාන පෙළේ ප්‍රාත්ත ක්‍රිකට් සමාජයක් වන ග්ලැමෝගන් ක්‍රීඩා සමාජයසමගින් ගිවිසුම් ගත වී ඇත. ඒ අනුව ඔහු ග්ලැමෝගන් කණ්ඩායම නියෝජනය කරන පළමු ශ්‍රී…
දුනිත් ඉවත් කල හේතුව චරිත් කියයි ! ” ඒක හරි අමාරු තීරණයක් “
නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන්ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය. තරග තුන බැගින් වූ එක්දින හා විස්සයි20…
නැගීඑන යොවුන් ක්‍රීඩක ඒශාන් මාලිංගට, SA20 ලීගයෙනුත් ඇරයුම්..!
මේවාට කියන්නේ වාසනාව නෙමෙයි බං..! කැපවීම කියලා…! රත්නපුර වගේ කොළඹින් පිට පළාතක ඉදන් ඇවිත්, මහන්සි වෙලා කරපු කැප කිරීම් වල ප්‍රථිපල අද දවසින් දවස, මේ විදිහට නිව්ස් මවනවා..! ඒ අනුව…
අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් යයි !
ඉන්දියාවෙන් බිහිවූ සුපිරි දඟපන්දු යවන්නකු වන රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඊයේ නිවේදනය කර කියා සිටියේ බ්‍රිස්බේන්හිදී බෝඩර් – ගවස්කාර් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමගය.…
දෙවැනි වරටත් පිය පදවිය හිමි කරගත් රෝහිත් ෂර්මා.
ඉන්දියානු ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ගැන සතුටුදායක පුවතක් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. එනම් ඔහු දෙවැනි වතාවටත් පිය පදවි ලබා ඇති බව යි. රෝහිත්ගේ බිරිඳ වන රිතිකා සාජ්දේ ඔවුන්ගේ…















